අතුරුදන්වූවන්ගේ පවුල්වලට නොවැම්බර් මාසයේ සිට රුපියල් 6000 ක අතුරු දීමනාවක්

Friday, 20 September 2019 - 16:36

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+6000+%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
නොවැම්බර් මාසයේ සිට අතුරුදන්වූවන්ගේ පවුල්වලට රුපියල් 6000 ක අතුරු දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් සේවයේ යෙදී සිටියදී අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද මෙම දීමනාව ලබා ගත හැකියි.

තම පවුලේ සාමාජිකයෙකු අතුරුදන්වූ බවට ප්‍රවාස සහතිකයක් ඉදිරිපත් කරන පවුල්වලට මෙම අතුරු සහන ගෙවීමට නියමිත බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories