එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන බදාදා දිනයේදී නම් කරන බව පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා.
එක්සත් ජාතික පෙරමුණේ නායකයින් පිරිසකගේ රැස්වීමක් ඊයේ පස්වරුවේ අරලිගහ මන්දිරයේදී පැවැත්වුණා.
එක්සත් ජාතික පෙරමුණේ නායකයින් පිරිසකගේ රැස්වීමක් ඊයේ පස්වරුවේ අරලිගහ මන්දිරයේදී පැවැත්වුණා.
Follow US
Most Viewed Stories