දියකාවා මෙහෙයුම අතරතුර, කමාන්ඩෝ කෝප්‍රල්වරයෙකු ජීවිතක්ෂයට - (ඡායාරූප)

Saturday, 21 September 2019 - 8:02

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%2C+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%9D+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දියකාවා මෙහෙයුම අතරතුර දී පැරෂුට් පෙරහුරුවකදී යුද හමුදා කමාන්ඩෝ කෝප්‍රල්වරයෙකු කුච්චවේලි - කුඹුරුපිටිය ප්‍රදේශයෙන් මුහුදට වැටී ජීවිතක්ෂයට පත්වුණා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු කියා සිටියේ ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.

එම ප්‍රදේශයට පැවති අධික සුළං තත්ත්වය හේතුවෙන් අනතුර සිදුව ඇති බව සඳහන්.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් පමණ වන ගාල්ල -  හවුපෙ - මාවැල්ල ප්‍රදේශයේ පදිංචි යුද හමුදා කමාන්ඩර් කෝප්‍රල්වරයෙක්.

ඔහු ගනේමුල්ල 4 වන කමාන්ඩෝ බලකායට අනුයුක්තව සේවය කරමින් සිට තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories