නොවැම්බර් පළමුවනදා සිට ක්‍රෙඩිට් කාඩ් පොලිය සියයට 28යි

Wednesday, 25 September 2019 - 16:09

%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+28%E0%B6%BA%E0%B7%92
නොවැම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රෙඩිට් කාඩ් සඳහා වන උපරිම පොලී අනුපාතිකය වසරකට සියයට 28ක් දක්වා පහත දමා තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ වෙළඳපොල ණය අනුපාතිකවල පහළ යෑමක් ඇතිකරවීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග යටතේ එය සිදුවන බවයි.

එසේම පූර්ව අනුමත කරන ලද තාවකාලික අයිරා සඳහා අදාළවන උපරිම පොලී අනුපාතිකය වසරකට සියයට 24 ක් වනු ඇති බවද මහබැංකුව ප්‍රකාශ කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories