අලූතින් නාම යෝජනා කැඳවීමකින් තොරව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය පැවැත්වීම අත්හිටුවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ගාස්තු රහිතවම අද නිශ්ප්‍රභ කෙරුණා.
ඒ, ගාමිණී අමරසේකර, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින්.
මීට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබුණේ ඇල්පිටියේ ප්‍රදේශවාසීන් තුන්දෙනෙකු විසින්.
ඔක්තෝම්බර් 11 වනදා අදාළ මැතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ එම කොමිසම රැස්වීමකින් තොරව බව එමඟින් ප්‍රකාශ කර තිබුණා.

Follow US
Most Viewed Stories