එජාපයට නොයන බව පුංචි නිලමේ කියයි

Thursday, 26 September 2019 - 7:21

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තමන් එක්සත් ජාතික පක්ෂයට එක්වනු ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ ප්‍රකාශ කළා.

මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයට එක්වනු ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වාර්තා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදියි ඔහු මේ බව කියා සිටියේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories