ගාල්ලේ මාර්ග රැසක ගමනාගමනයට තවදුරටත් බාධා

Thursday, 26 September 2019 - 9:35

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
පැවති අධික වර්ෂාවත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් තවදුරටත් ජලයෙන් යටව පවතිනවා.

ඒ හේතුවෙන් නාගොඩ, බද්දේගම, මාපලගම, උඩුගම යන ප්‍රදේශවල මාර්ග රැසක් ජලයෙන් යටව පවතින බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු හරිෂ් කුමාර මේරුසිංහ කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories