බියගම රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට

Thursday, 26 September 2019 - 10:24

%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B6%B8+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
බියගම - කිරිබත්ගොඩ මාර්ගයේ සියඹලාපේ මංසන්ධිය අසලදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සියඹලාපේ සිට කිරිබත්ගොඩ දෙසට ධාවනය වූ ලොරි රථයක් පසුකර යාමට උත්සාහ කළ අවස්ථාවේදී යතුරුපැදිය ඊයේ මෙම අනතුරුට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories