රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 3000 සිට 24,000 දක්වා වැඩි කෙරේ

Thursday, 26 September 2019 - 16:05

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+3000+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+24%2C000+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප අවමය රුපියල් 3000 කින් ද, උපරිමය රුපියල් 24,000 කින් ද, වැඩි වන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ වැටුප් කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories