ආබාධිත රණවිරුවන්ගේ මාරාන්තික උපවාසයට සහය පළ කළ රණවිරු බිරින්දෑවරුන් දෙදෙනෙකුත් රෝහල් ගත කෙරේ

Friday, 27 September 2019 - 15:53

%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%91%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
කොළඹ කොටුව දුම්රිය පල ඉදිරිපිට පැවත්වෙන ආබාධීත රණවිරුවන්ගේ සත්‍යග්‍රහයට සහය පළ කරමින් මාරාන්තික උපවාසයේ නිරත රණවිරුවෙකුගේ බිරිඳක් සහ තවත් කාන්තාවක් රෝගාතුර වීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

රණවිරු අයිතිවාසිකම් සුරැකිමේ ජාතික බලවේගයේ සභාපති යු.ඩී.වසන්ත කියා සිටියේ හදිසියේ සිහිසුන්වීමත් සමග ඔවුන් ජාතික රෝහලට ඇතුළත් කළ බවයි.

උපවාසයේ නිරතව සිටියදී අසාධ්‍ය තත්ත්වයට පත්වූ ආබාධිත රණවිරුවෙකු ද ඊයේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories