දඩයම් කිරීමට ගෙන ගිය ගිනි අවියක් ක්‍රියාත්මක වී 13 හැවිරිදි දරුවෙකු මරුට

Sunday, 29 September 2019 - 10:01

%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%80%E0%B7%93+13+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කරදියනාරු - සර්වෝදය නගර් ප්‍රදේශයේදී පුද්ගලයින් තුන්දෙනෙකු සමඟ දඩයමේ ගිය වයස අවුරුදු 13 ක් වූ පිරිමි දරුවෙකු වෙඩි වැදීම හේතුවෙන් මියගොස් තිබෙනවා.

දඩයම් කිරීම සඳහා රැගෙන ගිය ගිනි අවිය හදිසියේ ක්‍රියාත්මක වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි සැක පළ කරන්නේ.

අනතුරින් තුවාල ලැබූ පිරිමි දරුවා ඊයේ  මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර, ඔහු කරදියනාරු - කිතුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම දරුවා සමඟ දඩයමේ ගිය අනෙක් පුද්ගලයින් තුන්දෙනා පොලිස් භාරයට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories