ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සඳහා අයදුම් කිරීමට ලබාදුන් කාලය දීර්ඝ කිරීමට අවධානය

Monday, 30 September 2019 - 8:08

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්වීමට නියමිතව තිබුණද එය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාවේ අවධානය යොමුව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අද පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමේදී තීරණයක් ගන්නා බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

නොවැම්බර් 16 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡුන්ද අයදුම්පත් භාරගැනීම පසුගිය 18 වනදා සිට ආරම්භ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories