විසිවන දිනටත් රණවිරුවන් සත්‍යග්‍රහයේ

Monday, 30 September 2019 - 12:45

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B7%9A
වැටුප් ගැටලූවක් මුල් කරගනිමින් ආබාධිත රණවිරුවන් සත්‍යග්‍රහයේ නිරත ස්ථානයට එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අද පෙරවරුවේ පැමිණියා.  

මේ අතර සත්‍යග්‍රහයේ නිරත අබාධිත රණවිරුවන්ට සෙත් පතා පහන් පුජාවක් ඊයේ රාත්‍රියේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සිදු කරනු ලැබුවා. ඒ, සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පුජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

සාමාන්‍ය ජනතාව පෙරදිනවල මෙන් ඊයේ රාත්‍රියේ ද සත්‍යග්‍රහයේ නිරත අබාධිත රණවිරුවන්ට අහාරපාන ලබා දුන් බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.  

 

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories