සුරාසල් 3 වනදා වැසේ

Tuesday, 01 October 2019 - 14:06

%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+3+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් දිවයිනේ සියලූම සුරාසැල් ලබන 3 වනදා දක්වා වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර තිබෙනවා.

එම නියෝග කඩ කරන සුරාසැල් වහා අත්හිටුවීමට කටයුතු කරන බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් දැනුම් දෙන්නේ.


 




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories