ඥාණයට මුල්තැන දෙන ආර්ථිකයක් ගොඩනැගිය යුතු බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ පොදුජන ඉංජිනේරු පෙරමුණේ නියෝජිත සමුළුවට කොළඹදී ඊයේ එක්වෙමින්.
ඔහු මේ බව කියා සිටියේ පොදුජන ඉංජිනේරු පෙරමුණේ නියෝජිත සමුළුවට කොළඹදී ඊයේ එක්වෙමින්.
Follow US
Most Viewed Stories