ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබන සතියේ

Saturday, 05 October 2019 - 9:33

%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊට අදාළ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවයි.

පසුගිය අගෝස්තු 4 වන දා මධ්‍යස්ථාන 2995 කදී මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණා.

අපේක්ෂකයන් තුන්ලක්ෂ තිස් නමදහස් තුන්සිය හැට නම දෙනෙකු ඒ සඳහා පෙනී සිටි බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories