ජනාධිපතිවරණය ගැන නිදහස් පක්ෂයේ තීරණය හෙට

Sunday, 06 October 2019 - 14:51

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
ජනාධිපතිවරණය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය හෙට ප්‍රකාශයට පත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා.

ඊට අදාලව අද දිනයේදී ද සාකච්ඡා වාර කිහිපයක් පැවැත්වෙන බවයි ඔහු කියා සිටියේ.

හෙට දිනයේදී මාධ්‍ය හමුවක් කැදවමින් හෝ නැතිනම් ජනාධිපතිවරයා විසින් නිදහස් පක්ෂයේ තීරණය ප්‍රකාශයට පත් කරන බවයි මහලේකම්වරයා තවදුරටත් ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories