සෙත්සිරිපායේ ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Monday, 07 October 2019 - 15:05

%E0%B7%83%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
සෙත්සිරිපාය දෙවන අදියර ගොඩනැගිල්ලෙන් වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද පෙරවරු 7 ට පමණ එම ගොඩනැගිල්ලෙහි 12 වන මහලේ සිට 3 වන මහලට ඇද වැටීමෙන් එම පුද්ගලයා මිය ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම අනතුරට මුහුණ දී ඇත්තේ 52 හැවිරිදි කෝට්ටේ - මාදිවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

ඔහු සංවර්ධන ව්‍යාපෘති තාක්ෂණ නිළධාරියෙකු වශයෙන් සේවය කර ඇති බවටයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories