ඌව පළාත් සභාවේ නිළ කාලයත්, අද මැදියම් රැයින් අවසන්

Tuesday, 08 October 2019 - 7:15

%E0%B6%8C%E0%B7%80+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%85+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
ඌව පළාත් සභාවේ නිළ කාලය අද මධ්‍යම රාත්‍රී 12ට අවසන් වනවා.

ඉකුත් වසර 5ක පළාත් සභා කාලය තුළ ආණ්ඩුකාරවරුන් 5 දෙනෙකු සහ ප්‍රධාන අමාත්‍යවරුන් තුන්දෙනෙකු යටතේ මෙම පළාත් සභාව ක්‍රියාත්මක වුණා.

දිවයිනේ අනෙක් පළාත් සභා සියල්ල මීට පෙර විසුරුවා හරිනු ලැබූව ද ඌව පළාත් සභාව පමණක් මේ දක්වා ක්‍රියාත්මක වුණා.

ඒ අනුව ඌව පළාත් සභාවේ නිළ කාලය අද මධ්‍යම රාත්‍රී 12ට අවසන් වීමත් සමඟ සියළු පළාත් සභාවල නිළ කාලය අවසන් වනු ඇති. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories