තුර්කියෙන් සිරියාවට ගුවන් ප්‍රහාර

Thursday, 10 October 2019 - 7:24

%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
ඊසානදිග සිරියාවේ ප්‍රදේශ කිහිපයකට තුර්කි ආරක්ෂක අංශ ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. තුර්කි ජනාධිපතිවරයා කියා සිටියේ එරට දකුණු දේශසීමාව තුළ ස්ථාපිත කිරීමට උත්සහ කරන ත්‍රස්ත කොරිඩෝව බිඳහෙලීමට සහ කලාපයට සාමය ගෙන ඒමට මෙම මෙහෙයුම දියත් කර ඇති බවයි.

මෙම ප්‍රහාරවලින් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තාවී නොමැති බවයි විදෙස් වාර්තා පවසන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories