මීරිගමදී ගිනි අවි හතරක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Thursday, 10 October 2019 - 9:25

%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මීරිගම - ලොලූවාගොඩ ප්‍රදේශයේදී ගිනි අවි හතරක් සමඟ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ගම්පහ කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් ඊයේ සිදුකළ වැටලීමේදි අත්අඩංගුවට ගත් මොහු මදුරපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

ඔහු සතුව තිබී මෙරට නිශ්පාදිත ගිනි අවියක් සහ විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවි 3 ක් පොලිසිය සොයා ගත්තා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories