කසළ තේ ප්‍රවාහනය කළ පුද්ගලයෙකු ගම්පොලදී අල්ලයි

Thursday, 10 October 2019 - 9:26

%E0%B6%9A%E0%B7%83%E0%B7%85+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ගම්පොල - කහටපිටිය ප්‍රදේශයේදී පරිභෝජනයට නුසුදුසු කසළ තේ ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු සතුව තිබූ කසල තේ කිලෝග්‍රෑම් 1380 ක් සහ ඒවා ප්‍රවාහනය කළ කැබ් රථයක්ද සොයාගෙන ඇති බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories