පුත්තලම - මන්නාරම මාර්ගයේ ගමනාගමනයට බාධා

Monday, 14 October 2019 - 10:01

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8+-+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
කලා ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පුත්තලම - මන්නාරම මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මේ වනවිටත් එළුවන්කුලම සපත්තු පාලම හරහා අඩි 3 ක පමණ ජල කඳක් ගලා යමින් පවතින බවයි පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ.

මේ හේතුවෙන් මන්නාරම දක්වා ගමන් කරන රථවාහනවලට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි ඔවුන් දැනුම් දෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories