බිඳ වැටුණු බුද්ධි අංශ යළි ක්‍රියාත්මක කර තවදුරටත් අන්තවාදී හෝ ත්‍රස්තවාදී ක්‍රියා ඇතිවීම වළක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ගල්ගමුව ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක්වෙමින්.
ඔහු මේ බව කියා සිටියේ ගල්ගමුව ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක්වෙමින්.
Follow US
Most Viewed Stories