ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඇරඹේ

Monday, 14 October 2019 - 14:13

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ජනාධිපතිවරණය සඳහා තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇතැයි මැතිවරණ කොමිසන් සභාව පවසනවා.

ඒ අනුව ජාතික හැඳුනුම්පත, පිළිගත් වලංගු විදේශ ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය, වැඩිහිටි, විශ්‍රාමික හෝ පූජ්‍ය හැඳුනුම්පත යන පිළිගත් හැඳුනුම්පත් නොමැති පාර්ශවයන්ට මෙම තාවකාලික හැඳුනුම්පත ලබාගැනීමට ඉල්ලුම් කළ හැකියි.

නොවැම්බර් 9 වන දිනට පෙර කොට්ඨාශයේ ග්‍රාම නිලධාරිවරයා හමුවී ඒ සඳහා අවශ්‍ය ඉල්ලුම් පත්‍ර ලබාගෙන සම්පූර්ණ කර භාරදෙන ලෙසයි මැතිවරණ කොමිසන් සභාව ඉල්ලා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories