කන්නන්ගර නිදහස් අධ්‍යාපන චින්තනය පිළිබදව පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කළ යුතු බව ජනපති කියයි

Thursday, 17 October 2019 - 7:46

%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%A0%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF%E0%B7%80+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%9A%E0%B7%82%E0%B6%AB+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නිදහස් අධ්‍යාපනය විවිධ නිර්වචන වලට බදුන් වෙමින් පවතින අවස්ථාවක සැබෑ කන්නන්ගර ප්‍රතිපත්තිය සහ දර්ශනය කුමක්ද යන්න පිළිබදව සමාජයට නිවැරදි අවබෝධයක් ලබාදීමේ දැඩි අවශ්‍යතාවයක්ව පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරගේ 50 වන ගුණ සමරු උත්සවයට කොළඹදී ඊයේ එක්වෙමින්  ජනාධිපතිවරයා කියා සිටියේ කන්නන්ගර නිදහස් අධ්‍යාපන චින්තනය පිළිබදව පර්යේෂණ ආයතනයක් කඩිනමින් ස්ථාපිත කළ යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories