පැහැදිළි ආර්ථික සැළැස්මක් පවතින බව ගෝඨාභය කියයි

Thursday, 17 October 2019 - 12:51

%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තමා සතුව පැහැදිළි ආර්ථික සැළැස්මක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ පැල්මඩුල්ල නගරයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීමට ද  ගෝඨාභය රාජපක්ෂ අද එක් වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories