නිශ්ශංක සේනාධිපතිගේ නඩුව පැය භාගයකට කල් තබයි

Thursday, 17 October 2019 - 15:58

%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%81%E0%B6%82%E0%B6%9A+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
අත්අඩංගුවට ගෙන කොලඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට ඇප ලබා දෙනවා ද නැද්ද යන්න තීරණය කිරීම සඳහා නඩුව පැය භාගයක කාලයකට කල් තබා තිබෙනවා.

මොහුව අද පස්වරුවේ ඉදිරිපත් කරනු ලැබුවේ ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳි සහ මංජුල තිලකරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවටයි.

සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිට මෙරටට පැමිණීමෙන් පසුව කටුනායක ගුවන් තොටුපලේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොහුව අත්අඩංගුවට ගනු ලැබුවේ අද අලූයමයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories