බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල අභාවප්‍රාප්ත වෙයි

Friday, 18 October 2019 - 12:26

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B6%82%E0%B6%A2%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%85%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලූයම ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ඥාතියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් කලක සිට හිටපු විපක්ෂ නායකවරයා ප්‍රතිකාර ලබමින් සිට ඇති බව සඳහන්. මිය යන විට මංජු ශ්‍රී අරංගල 61 වන වියේ පසුවුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories