ජනාධිපතිවරණයට අදාලව පැමිණිලි 851ක්

Friday, 18 October 2019 - 13:15

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B7%8F%E0%B6%BD%E0%B7%80+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+851%E0%B6%9A%E0%B7%8A
ජනාධිපතිවරණයට අදාලව පැමිණිලි 851ක් මේවන විට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

ප්‍රචණ්ඩ ක්‍රියා 08 ක්ද ඒ අතර තිබෙනවා.

ඊයේ (17) පස්වරු 4 න් අවසන් වු පැය 24 තුළ පමණක් පැමිණිලි 89 ක් ලැබී තිබෙනවා.

ප්‍රචණ්ඩ ක්‍රියා 02 ක් සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 81 ක් සහ වෙනත් පැමිණිලි 06 ක් ඊට ඇතුළත් බව මැතිවරණ කොමිසම සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories