පුත්තලම - මන්නාරම මාර්ගයේ ගමනාගමනයට බාධා

Friday, 18 October 2019 - 16:47

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8+-+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
කලා ඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ ගමනාගමනය එළුවන්කුලම සපත්තු පාලම ආසන්නයෙන් අවහිර වී තිබෙනවා. හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ සපත්තු පාලම අසල මාර්ගය මේ වනවිට අඩි 6 ක පමණ ජලයෙන් යටවී ඇති බවයි.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories