බුද්ධිය මුල්වූ ආර්ථිකයක් ගොඩනග බව ජනපති අපේක්ෂක ගෝඨාභය කියයි

Monday, 21 October 2019 - 13:10

%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B6%9C+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බුද්ධිය මුල්වූ ආර්ථීකයක් යටතේ රට ගොඩනැගීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

බෙලිඅත්ත ප්‍රදේශයේ අද පෙරවරුවේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මේ අතර තිස්සමහාරාම ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ක්‍රියාකාරිකයින්ගේ හමුවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඊයේ එක්ව සිටියා.

එමෙන්ම වත්මන් ආණ්ඩුව ජාතික ආරක්ෂාව පිලිබඳ වගකීමකින් තොරව කටයුතු කර ඇති බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ අම්බලන්තොට ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories