ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටිමෙන් පුද්ගලයෙකු ජිවික්ෂයට

Monday, 21 October 2019 - 14:39

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
වර්ෂාවත් සමඟ නිවිතිගලට - පාරවත්ත ප්‍රදේශයේදි ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් එහි ගමන් කළ එකම පවුලේ පියා මියගොස් මව සහ දරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ ත්‍රීරෝද රථයෙන් ගමන් කරමින් සිටියදි ඔවුන් මෙම අනතුරට ලක්ව ඇති අතර සිද්ධියෙන් මියගිය පියාගේ වයස අවුරුදුු 38ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories