ඉරනපලෙයි ප්‍රදේශයෙන් ප්‍රභාකරන්ගේ ඡායාරූප සහිත පෙට්ටියක් හමුවෙයි

Monday, 21 October 2019 - 16:23

%E0%B6%89%E0%B6%BB%E0%B6%B1%E0%B6%B4%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මුලතිව් - පුදුකුඩිඉරිප්පු - ඉරනපලෙයි ප්‍රදේශයෙන් එල්.ටී.ටී.ඊ. ඇඳුම් කිහිපයක්, ප්‍රභාකරන්ගේ ඡායාරූප සහ තවත් උපකරණ කිහිපයක් අද සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ප්‍රදේශයේ ඉඩමක ඉදිකිරීමක් සඳහා කැණීම් සිදුකරන අවස්ථාවේදී කළු පැහැති පෙට්ටියක අසුරා තිබියදී ඒවා සොයාගෙන ඇති බවයි.

එහි තිබී එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් සහිත වීඩියෝ පටයක් ද හමුවී තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories