ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය කොළඹ විරෝධතාවක

Wednesday, 23 October 2019 - 14:31

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය අද කොළඹ කොටුව දුම්රිය පල ඉදිරිපිටදී විරෝධතාවක නිරතවුණා.

ඒ, වසරකට ආසන්න කාලයක් සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබියදීත් ආණ්ඩුව උපාධිධාරීන්ට රැකියා ලබා දීමට කටයුතු නොකරන බව පවසමින්.

විරෝධතාවයෙන් අනතුරුව ඔවුන් පා ගමනකින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණියා.

එහිදී සන්දේශයක් භාරදීමට විරෝධතාකරුවන් උත්සාහ කළත් පොලීසිය මැදිහත්වීම නිසා එය භාරදීමට නොහැකිවූ බවයි එම සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඤාණානන්ද හිමියන් කියා සිටියේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories