පාකිස්ථානයේ දුම්රියක ගින්නකින් 65 දෙනෙකු මරුට

Thursday, 31 October 2019 - 14:06

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+65+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පාකිස්ථානයේ - කරච්චි සිට රාවල්පිණ්ඩි දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක අද හට ගත් හදිසි ගින්නකින් මගීන් 65 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මගීන්ට උදෑසන ආහාර පිසමින් සිටියදී ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් ගින්න හට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. සිද්ධියෙන් මගීන් 39 දෙනෙකු සිද්ධියෙන් තුවාල ලබා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories