බස් රථ අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු ඇතුලු 33 කට තුවාල

Monday, 04 November 2019 - 7:36

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+33+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
ප්‍රංශයේ සිදුවූ බස් රථ අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු ඇතුලු පුද්ගලයින් 33 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පැරිස් නුවර සිට ලන්ඩන් නුවර බලා ධාවනය වෙමින් තිබියදී බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ ප්‍රංශ ජාතිකයින් 11 දෙනෙකු සහ විදේශිකයන් 22 කු සිට තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories