මිහිතලය උණුසුම්වීම කාර්මිකකරණයට පෙර පැවති මට්ටමට වඩා සියයට 2කට අඩු මට්ටමකින් පවත්වා ගැනීම සඳහා වූ ලෝක කාලගුණ ගිවිසුමෙන් ඉවත් වන බව ඇමරිකාව, ජගත් සංවිධානය වෙත නිළ වශයෙන් දැනුම් දී තිබෙනවා.
පැරිස් ගිවිසුම ලෙස ද හඳුන්වන මෙම ලෝක කාලගුණ ගිවිසුමෙන් ඉවත් වීම ජනපති ට්‍රම්ප්ගේ තීරණයක් වන අතර, එය ක්‍රියාත්මක වීමට වසරක කාලයක් ගත වනු ඇති. නිළ දැනුම් දීමට අනුව එම වසර සම්පූර්ණ වන්නේ 2020 වසරේ ඇමරිකානු ජනපතිවරණයට පසු දිනයි.
ගෝලීය කාබන් සංයුතිය සඳහා සියයට 15ක් එක් කරන ඇමරිකාව, රටවල් 188ක් එක්වූ පැරිස් ගිවිසුමෙන් ඉවත්වීමට හේතු ලෙස දක්වා ඇත්තේ එමගින් ඇමරිකාවට අතිරේක මූල්‍ය බරක් එක්වන බවයි.

Follow US
Most Viewed Stories