භාර දුන් වගකීම් සාර්ථකව ඉටු කළා සේ ජනතාව වෙනුවෙන් කැපවීමට සූදානම් බව ගෝඨාභය කියයි

Friday, 08 November 2019 - 12:49

%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B7%80+%E0%B6%89%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B7%85%E0%B7%8F+%E0%B7%83%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
භාරදුන් වගකීම් සියල්ල සාර්ථකව ඉටු කළා සේම ජනතාව වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

රත්නපුර ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

රැළියට සහභාගිවීමට රත්නපුර නගරයට පැමිණි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට රැස්ව සිටි පිරිස වෙතින් හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories