රත්මලානේ පුද්ගල ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

Monday, 11 November 2019 - 14:10

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රත්මලාන - සිල්වෙස්ටර් මාවතේ සිදුවූ පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර කොට්ඨාශ නීතිය බල ගැන්වීමේ ඒකකය මගින් මෙම සැකකරුවන් බදුරලිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 9 වන දායි.

සැකකරුවන් අවුරුදු 20 සහ 30 වයස්වල පසුවන රත්මලාන ප්‍රදේශයේම පදිංචිකරුවන් වන බවයි පොලීසිය සදහන් කළේ.

රත්මලාන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් 2 වන දායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories