කොළඹ අහසේ දූලි අංශු අදත් ඉහළ යයි

Wednesday, 13 November 2019 - 7:53

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%85%E0%B7%84%E0%B7%83%E0%B7%9A+%E0%B6%AF%E0%B7%96%E0%B6%BD%E0%B7%92+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B7%94+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොළඹ නගරයේ වායුගෝලීය දූලි අංශු ප්‍රමාණයේ ඉහළ යාමක් අද දිනයේ දී සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ වායුගෝලීය දූෂණ දර්ශකය මේ වන විට 107ක අගයක් ගෙන ඇති බවයි. මෙම තත්ත්වය හෙට දිනයේත් පැවතිය හැකි බව ඔහු සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories