බොරු ප්‍රචාරවලට රතන හිමි පිළිතුරු දෙයි

Wednesday, 13 November 2019 - 17:05

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තමන් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දීමෙන් වැළකෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ලිපිය අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ අවධාරණය කළේ ගෝඨාභය රාජපක්ෂට සහය පළ කිරීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවයි.



පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනය


සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ව්‍යාජ ලිපිය


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories