වත්මන් ආණ්ඩුව මහබැංකුව කොල්ල කෑ බව අනුර කියයි

Thursday, 14 November 2019 - 7:38

%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%91+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වංචාව දූෂණය නතර කරන බවට පවසමින් පැමිණි ආණ්ඩුව බලයට පත්වූ විගසම සිදුකළේ මහබැංකුව කොල්ල කෑම බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මහරගම නගරයේ ඊයේ පැවති අවසන් ජන රැළියකට එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories