ජනාධිපතිවරණය නිමිත්තෙන් දිවයින පුරා සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව අනිද්දා සහ 17 වනදා මෙලෙස සුරාසැල් වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
නිදහස් හා සාධාරණ මැතිවරණයකට අවකාශය සැලසීමේ අපේක්ෂාවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ නියමය පරිදි මෙලෙස සුරාසැල් වසා තැබෙනු ඇති.
ඒ අනුව 16, 17 දෙදින දිවයින පුරා නීතිවිරෝධී ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය සහ අලෙවි කිරීම තහනම් වන අතර, සුරාබදු ස්ථාන 58කට අනුයුක්ත නිලධාරීන් 1000ක පිරිසක් වැටලීම් සඳහා යොදවා තිබෙනවා.

Follow US
Most Viewed Stories