මාවනැල්ල සහ ඒ අවට ප්රදේශ කිහිපයක බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 16 දෙනා මේ මස 28 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, සැකකරුවන් මාවනැල්ල මහේස්ත්රාත් උපුල් රාජකරුණා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඒ, සැකකරුවන් මාවනැල්ල මහේස්ත්රාත් උපුල් රාජකරුණා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
Follow US
Most Viewed Stories