සෙරෙන්ඩිබ් සමාගම තිරිඟු පිටි මිල රුපියල් 8කින් නංවයි

Saturday, 16 November 2019 - 20:45

%E0%B7%83%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B6%B6%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9F%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%82%E0%B7%80%E0%B6%BA%E0%B7%92
අද මධ්‍යම රාත්‍රියේ සිට තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 8කින් ඉහළ දැමීමට සෙරෙන්ඩිබ් සමාගම තීරණය කර තිබෙනවා.

පාලනය කළ නොහැකි බාහිර සාධක හේතුවෙන් මෙලෙස මිල ඉහළ දැමීමට තීරණය කළ බවයි එම සමාගම නිවේදනය කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories