7 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දීමත් සමග අග්‍රාමාත්‍ය ධුරය සහ පැවති ආණ්ඩුව අහෝසි වී යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ හිරු ප්රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින්.
මේ අතර, ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මුලිකත්වයෙන් නව ආණ්ඩුවක් බිහිකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ති්‍රී දුමින්ද දිසානයක ප්‍රකාශ කළා.
ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසු අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

Follow US
Most Viewed Stories