එජාප මහලේකම් අකිලගෙන් විශේෂ නිවේදනයක්

Wednesday, 20 November 2019 - 13:24

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය පිලිබදව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පළ කළ අදහස් සම්බන්ධයෙන් බලවත් අවධානය යොමුව ඇති බව පවසමින්.

නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ පරාජයට හේතු පැහැදිලි කළා. 

මේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් ඒ සම්බන්ධයෙන් නිකුත් කළ විශේෂ නිවේදනයයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories