අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වෙයි

Wednesday, 20 November 2019 - 15:52

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තමන් ධුරයෙන් ඉවත්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද නිල වශයෙන් නිවේදනය කළා.

අරලියගහ මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු ප්‍රකාශ කළේ ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත හෙට යොමු කරන බවයි.

මේ අතර, එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් අද අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවුණා.

මේ අතර කතානායක කරූ ජයසූරිය විසින් හෙට පෙරවරු 11 ට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාවේ රැස්වීමක් කැඳවා තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories