වේවැල්දෙණියේදී ඉන්ධන බවුසරයක් ගිනි ගනී

Thursday, 21 November 2019 - 15:39

%E0%B7%80%E0%B7%9A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B7%94%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේදී ඉන්ධන ප්‍රවාහනය කළ බවුසරයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ වේවැල්දෙණිය ප්‍රදේශයේ ඉන්ධනහලකට ඉන්ධන ගොඩබෑම සිදුකරන අවස්ථාවේදි ගින්න හට ගෙන ඇති බවයි.

ගින්නෙන් ඉන්ධන බවුසරය සහ අසල නවතා තිබූ යතුරුපැදියක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories